Monday, January 30, 2012

මා දෑසේ වේදනා... ඔබ දෑසේ පෙම් සිනා...

මා දෑසේ වේදනා... ඔබ දෑසේ පෙම් සිනා...
එනමුදු මගේ හදේ... නැත වෛර චේතනා...

පෙර දා ඔබෙන් මෙමා... ලැබූ නුහුරු කල්පනා....
සාගරය සේ එදා... ආදරය ගොළු කලා...
ඒ සිහින මව මවා... මා දෑස තෙත් කලා...

මා ගයන ගීතයේ... රාවෙ ගුවනින් ඇසේ...
ඒ සෝසුසුම් තුලින්... ඔය දෑස තෙත් කලේ...
මේ ගීය ගැයූවෙ මා... ඔබ රිදවනූ නොවේ....